Press "Enter" to skip to content

ජනහඬ

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා වූ ගමන ආරම්භකොට ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි. නියමිත වේලාවට ණය සහන ලැබීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සතුටුදායක…

පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ හොර වෙදා මාට්ටු

වෙද නලාව දමාගෙන වෛද්‍යවරයෙ ලෙස හඳුන්වා රට රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී…

වෛද්‍යවරුන් රැසක් සේවය හැර ගිහින්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හය දෙනකු වසර දෙකේ සහ වසර පහේ නිවාඩු ලබා ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ…

ප්‍රතිත්‍රස්ත පනත කල්යයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කීපයක් ප්‍රමාද කිරීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය…

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

දුරකතන සංවාද පටිගත කිරීම, දුරකතන ඇමතුම් ගබඩා කිරීම මෙන්ම වට්ස්ඇප්, ෆෙස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරිමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට සමාජ මාධ්‍ය තුළ ගෙන යන…

අම්රිතා හඳුන්කුරු ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි

දේශීය හඳුන්කූරු වෙළෙඳපොලේ පුරෝගාමී මෙන්ම ප්‍රමුඛතමයා වන ඩාර්ලි බට්ලර් සහ සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන අම්රිතා හඳුන්කූරු, ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකය ලබා ගනිමින්…

රාජ්‍ය ආයතන වලින් පැන්නූ චන්ද්‍රපාල බැසිල්ට ඔත්තු දෙන්න හෙලිකොප්ටරයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රිංගයි

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාගේ ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේවන…

නොමිලේ දෙන ඉන්ධන බෙදන්න මිලියන 122ක් වැය වෙයි

චීන රජය මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය ගොවි ජනතාවට බෙදා හැරීමට රජයට රුපියල් මිලියන 122ක් වැය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. චීන…

පුංචි ඡන්දයට දින දෙයි

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව වාර්තා වේ. මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (21) දහවල්…

මැතිවරණ පනත නීතිපතිට

ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසියාකාරව සකස් කිරීම සඳහා නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට…