සියලුම පෞද්ගලික සහ බැංකු ක්ෂේත්රයේ සේවයේ නියුතුව සිටින පිරිසට හෙට (14) පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිවාඩුව ලබාදෙන ලෙසට එම ආයතන…
ජනහඬ
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (13) දඹුල්ලේදී පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය…
රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් පොලිස් භාරයට ගෙන…
පසුගිය ජනාධිපතිවරණයත් මෙවර මහ ඡන්දයත් ඉතාම සාමකාමීව පැවැත්වීමට ක්‍රියා කළ සියලු දෙනාටම සමස්ත රටේ ගෞරවය හිමිවන බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහනායක කිංස්ලි වීරසිංහ දේවගැතිතුමා…
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරුවකු…
පාකිස්තානයේ ලාහෝර් නුවර වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සති ගණනාවක් පුරා ලාහෝර් නුවර වාතයේ ගුණාත්මකභාවය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇතැයි…
අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාව, අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.…
මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය හෙට (14) පැවැත්වෙයි. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම්…
මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දවස පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත…









