Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

දුම්රිය එන්ජිමක් ගිනි ගනී

කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එන්ජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී…

ශ්‍රී ලංකාව BRICS සමුළුවේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබාගන්නවා

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත BRICS සමුළුවේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි විදේශ කටයුතු…

ඩෙංගු මාරයා යළි යළි හිස එසවීමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා…

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට සිරදඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කර තිබේ.…

සමගි ජන බලවේගයේ අර්බුද තවත් උග්‍ර වෙයි

සමගි ජනබලවේගයේ අර්බුද තවත් උග්‍ර වෙයි. පසුගිය දිනවල නාමයෝජනා ලබාදීමේ දි ගැටලු රැසකට එම පක්ෂය මුහුණ දුන්නේය. මේ නිසා විවිධ චෝදනා එම පක්ෂ නායකත්වයට එල්ල…

තවත් චීන ජාතිකයින් පිරිසක් මහනුවර දී අත්අඩංගුවට

මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර පොලිස් ස්ථානයේ…

ජනපති සමග එක්වන බවට උතුරේ ප්‍රබලයෙක් කියයි

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්ව වැඩකිරීමට සූදානමින් සිටින බව උතුරේ දේශපාලන නායකයෙක් තමාට තහවුරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

Gflock සභාපති රනිල් විල්අද්දරගේ ගෑස් සිලින්ඩරයෙන් කොළඹ දිස්ත්‍රික්කයට

ශ්‍රී ලාංකික ප්‍රමුඛ නිමි ඇදුම් සන්නාමයක් වන Gflock හි සභාපති රනිල් විල්අද්දරගේ මහතා ගෑස් සිලින්ඩරයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා අත්සන් කර…

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ හිමිකම් කප්පාදු කර නැතැයි රජය අවධාරණය කරයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී ඇති හිමිකම් කප්පාදු කිරීමට රජයේ කිසිදු අදහසක් නැතැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි. ඇතැම් මාධ්‍යවල ඒ පිළිබඳ…

රේගු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල නිළධාරීන් හා ජනපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ සිදුවිය. රජයේ පුළුල් ආර්ථික…