Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

සිරියාවේ හිටපු ජනපති ආර්යාව දික්කසාද වීමේ පුවත රුසියාව ප්‍රතික්ෂේප කරයි

දේශපාලන රැකවරණ යටතේ මේ වන විට රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටින සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ බිරිය අස්මා අසාඩ් දික්කසාද වීමට තීරණය කර ඇතැයි…

ට්‍රම්ප් උතුරු ඇමරිකාවේ උසම කඳු වැටියේ නම වෙනස් කිරීමට යයි

ඩිමොක්‍රටික් පක්ෂය විසින් නම වෙනස් කරන ලද ඇලස්කාවේ පිහිටි උතුරු ඇමරිකාවේ උසම කඳුවැටිය සේ සැළකෙන ‘ඩෙනාලි’ කඳුවැටියට නැවත කලින් තිබූ නම යොදවන බවට ඇමරිකානු ජනාධිපතිවරයා…

වසර 10කට පෙර අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය යළි සොයයි

මගීන් 227 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනකු සමඟ මීට දශකයකට පෙර අතුරුදන්වූ MH370 මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමට මැලේසියානු රජය…

තුර්කියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 4ක් මරුට

නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවය.…

ට්‍රම්ප්ගේ තර්ජන මැද කැනඩාව දේශසීමා ආරක්‍ෂාව තර කරයි

නව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික කැනේඩියානු භාණ්ඩ සඳහා ඉහළ තීරුබද්දක් අයකරන බවට සිදුකර ඇති තර්ජනය හේතුවෙන් ඇමරිකා – කැනඩා දේශසීමාව හරහා සංවිධානාත්මක අපරාධකරුවන්…

වෙඩි වැදුණු වලසා හිස මත වැටී දඩයක්කරු මරුට

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ වනාන්තරයකදී දඩයමේ ගිය පිරිසක් ගසකට නැඟුණු වලසකුට වෙඩි තැබීමෙන් පසු එම වලසා හිස මත ඇද වැටිමෙන් දඩයක්කරුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය…

ඇමරිකාව පැනවූ අතිරේක තීරු බදු සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය

චීනයේ ඇතැම් නිෂ්පාදනවලට ඇමරිකාවේ අංක 301 දරන තීරු බදු වගන්තියට අනුව ක්‍රියාත්මක බදු අනුපාතය තවදුරටත් ඉහළ නැංවීමේ ඇමරිකානු තීරණයට චීනය ප්‍රතිචාර දක්වයි. චීනයෙන් ආනයනය කෙරෙන…

ජපන් වයින් විශේෂයක් අභ්‍යවකාශයේදී නිපදවීමට යයි

ජපානයේ සම්ප්‍රදායික සහල්වලින් නිපදවන වයින් විශේෂයක් වන ‘සකේ’ පානය ලබන වසරේදී අභ්‍යවකාශයේ දී නිපදවා එය පෘථිවියේදී යෙන් මිලියන ගණනකට අලෙවි කිරීමට ජපානයේ සකේ පානය නිපදවන…

ටයිම් සඟරාව වසරේ පුද්ගලයා ලෙස ට්‍රම්ප් නම් කරයි

එංගලන්තයේ ‘ටයිම්’ සඟරාව ඇමරිකානු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත් වසරේ පුද්ගලයා ලෙස නම් කර තිබේ. ටයිම් සඟරාව පළමු වරට ට්‍රම්ප් ජනාධිපතිවරයා…

කාන්තාවකගේ මරණයට අත්අඩංගුවට ගත් අල්ලු අර්ජුන්ට ඇප

තෙළිඟු චිත්‍රපට කර්මාන්තයේ ප්‍රමුඛ චරිතයක් වන ඉන්දීය නළු අල්ලු අර්ජුන්, හයිද්‍රාබාද් හි පැවති ඔහුගේ චිත්‍රපටයේ මංගල දර්ශනයේදී ඛේදජනක සිදුවීමකින් පසුව අත්අඩංගුවට ගෙන, අනතුරුව ඇප මත…