අමෙරිකානු රජය විසින් ළමා සෙබළුන් සඳහා අනුබල දෙන බවට රටවල් 17ක් ලැයිස්තුගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ළමා සෙබළුන් බඳවා ගැනීම ජාත්‍යන්තර මිනිස් ජාවාරමට…
Posts published in “විදෙස් පුවත්”
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
එවරස්ට් අසල ටිබෙටයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගොඩනැගිලි 3,000 කට වැඩි…
මීට වසර දෙකකට පෙර අමෙරිකාවේ නෙවාඩා සහ ඔරිගන් ප්‍රාන්ත දේශසීමාව අසලින් සොයාගත් ලොව විශාලතම ලිතියම් ආකරයේ වැඩ කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත බව විදෙස්…
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් පොතට එක්වී සිටි ජපානයේ 116 හැවිරිදි කාන්තාව මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටොමිකෝ ඉටූකා නමැති එම කාන්තාව ජපානයේ…
කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන…
ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුර පිළිබඳ ජාත්‍යන්තර ගුවන් ගමන් විශේෂඥවරු රැසක් විවිධ අදහස් පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාවේ මුආන්…
නවක ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් සමග ආරවුලක් ඇති කර ගැනීම සමබන්ධයෙන් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි බරපතළ ලෙස විවේචනයට ලක්ව තිබේ. මෙය පිළිකුල් සහගත මෙන්ම අවලස්සන…
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මන්මෝහන් සිං මහතා අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1932 වසරේ වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී…
දේශපාලන රැකවරණ යටතේ මේ වන විට රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටින සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ බිරිය අස්මා අසාඩ් දික්කසාද වීමට තීරණය කර ඇතැයි…
ඩිමොක්‍රටික් පක්ෂය විසින් නම වෙනස් කරන ලද ඇලස්කාවේ පිහිටි උතුරු ඇමරිකාවේ උසම කඳුවැටිය සේ සැළකෙන ‘ඩෙනාලි’ කඳුවැටියට නැවත කලින් තිබූ නම යොදවන බවට ඇමරිකානු ජනාධිපතිවරයා…









