ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පවසන්නේ මෙරට බුද්ධි අංශ…
ජනහඬ
දරුණු පාතාල කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පිරිසක් ශ්‍රී රැගෙන ඒම සිදුවූ අතර මේ වන විට ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී. එම ප්‍රශ්න…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෑතකාලීන ඉන්දීය සංචාරය පිළිබඳව තමන් ඇතුළු පක්ෂයේ කිසිවෙකුත් දැනුවත්ව නොසිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා…
ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලය 2025 වසරේ සාම්ප්‍රදායික කේක් මිශ්‍රණ උත්සවය පවත්වා උත්සව සමයේ නිල ආරම්භය සනිටුහන් කළේය. මෙම අවස්ථාවට හෝටලයේ කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ අමුත්තෝ එක්…
හය වන ශ්‍රේණියේ සිසුන්ට ශරීරය පිළිබඳ මූලික දැනුම ලබා දීමට මොඩියුලයක් හඳුන්වා දී ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.…
පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහජනතාවට දැනුම්දීමක් කරයි. විනෝද චාරිකා, වන්දනාමාන සහ…
බලය ලබා ගැනීම සඳහා ඇති තියුණුම ආයුධය “බොරුව” වුවද, එම ආයුධයම භාවිතා කරමින් ලබාගත් බලය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත…
ඉන්දියානු සිනමාවේ ප්රමුඛ නමක් වන රාම් චරන් මේ දිනවල චිත්‍රපට නිෂ්පාදනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර එය ඉන්දියානු හා ශ්‍රී ලාංකික සිනමා ශිල්පීන් අතර…
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මුලසුනට අවනත නොවන්නේනම් සභාවෙන් ඉවත් කිරීමට සිදුවන බව කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අමාත්‍ය…
රටේ ජනතාව විපක්ෂයට එකතු වන්න යැයි බලකරමින් ඇතැයි හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි. සමූපකාර ඡන්දයට වෙන් වෙන්ව මුහුණ දුන් විපක්ෂය පරාජයට පත් කළ…









